රම්මල අඩවිය

 රම්මල සපුතන්තිරිකන්ද ගම්වාසින් එකතුව සංවිධානය කරන ලද  "ගම් මඩුවක්" 2011-11-09 දින සපුතන්තිරිකන්ද බෝධිය අසලදී පවත්වන ලදී.